තරගය පටන් ගන්න – PHP කුප්පිය 2


  ඔන්න ආයෙත් පොරොන්දු උනා වගේම php දෙවනි කුප්පිය අද පටන් ගන්නවා. පළමු එකෙන් පස්සේ මේක පටන් ගන්න ටික දවසක් ගියා ඉතින්. මේ දවස් වල පට්ටම බිසී අපේ කොල්ලෝ ඔක්කොම. Exam  ඉවර උනාමවත් Free එකේ ඉන්නම් කියල හිටියේ. Free එකේ ඉන්න ගමන් කරන්න සෑහෙන දේවල් හිතන හිටියා. එත් තාම හිටියා වගේම තමා කිසි වෙනසක් නැ. පොස්ට් දන්න කියල හිතාන හිටියත් එක එක වැඩ සෙට් වෙනව … Continue reading තරගය පටන් ගන්න – PHP කුප්පිය 2

පද්ධති විශ්ලේෂණය හා නිර්මාණය-System Analysis and Design (01)


“යාලුවනේ  games ගැන ලිය ලියා ඉඳලා මටත් හිතුණා මම කැමතිම විෂයක් ඔයාලත් එක්කම ඉගෙන ගන්න.මේ විෂයයෙන් මම බලාපොරොත්තු වෙනවා පරිගණක පද්ධතියක්, ඒ වගේම ඔයාලා කරන ඕනම නිර්මාණයක් ඒ කියන්නේ අලුත් software වගේ දේවල් නිර්මාණය කරන හරි පිලිවෙළ කියලා දෙන්න. මම ඔයාලට මගේ gaming post එකකින් කිවුවා වගේම අපේ තරංග සහෝ පටන් ගත්ත විෂය ගොඩක් උදව් වෙනවා මේ පාඩමටත් .ඉතින් ඒ ලිපි පෙළත් එක්ක එකතු වෙන … Continue reading පද්ධති විශ්ලේෂණය හා නිර්මාණය-System Analysis and Design (01)

පරිගණක සෙල්ලක්කාරයන්ට- සෙල්ලම්ද කොල්ලෝ 2


“හලෝ හලෝ ඔන්න ඉතින් ආයෙත් ඔයාලව බලලා යන්න හිතුනා.ටික දවසකට කලින් අපේ තරංග සහෝ ඔයාලට අලුත්ම පාඩමක් අරන් ආවනේ හොඳට ඒ දේවල් බලාගන්න. ඒ දේවල් උදව් වෙන අලුත්ම පාඩමක්  ඔයාලට අරන් එන්නත් මම හිතන් ඉන්නවා.ඒ පොස්ට් එක බලද්දී හිතුනා අවුරුදු වත් ඇවිත්ද කියලා.සැඟවුනු අමුත්තෙක් හොයන්ටත් තිබ්බනේ …ඔන්න පහුවදා උදේම එයත් එළි බැහැලා තිබුණා  ..එහෙනම් අපේ උදාර සහෝටත් සුභ පතන ගමන්ම ලස්සන  කෙලි පැටික්කියෝ ටිකට ඉක්මනින් … Continue reading පරිගණක සෙල්ලක්කාරයන්ට- සෙල්ලම්ද කොල්ලෝ 2