Friends Mind කැමරා ඇස ගැටුණු සොදුරු දසුන්


කොහොමද ඉතින් කට්ටියට. අදනම් අවේ ඔයාලගේ රසාස්වාදයට පොඩි දෙයක් දීල යන්න. මේ දවස් වල අපේ vacation එකනේ ඉතින් අපේ කට්ටියත් එක්ක පොඩි සවාරියක් ගියා. ඉතින් ඒ යන අතරතුර අපේ ඇස ගැටුන සුන්දර දර්ශන කීපයක් ඔයාලා වෙනුවෙන් upload කරන්න හිතුවා. ඉතින් මේවා ගත්තේ පොඩි digital cam එකකින් එහෙම නැතුව අර ඉස්සරහ කරකවන cam එකකින් නෙවේ 😀 . ගොඩක් අය හිතන් ඉන්නේ IT කියල කිවම කොම්පියුටර් එකක් බදාගෙන ඉන්න අය කියලනේ. එත් එක එහෙමම නැ IT අය තම පරිසරයේ නියම සුන්දරත්වය විදින්නේ 🙂 . මේවා ඉතින් පම්පෝරියට කියන ඒවා එහෙම නෙවේ හොදේ 😀 . හරි ඉතින් ඔන්න එහෙනම් ඒ ටික බලලම ඉන්නකෝ බොරුද කියලා……

 

1-01

2-01

3-01

4-01

5-01

6-01

එහෙනම් ඔයාලගේ අදහසුත් comment එකක් දාලම යන්න. අදට මම ගිය. ඔබට ජය…..!

 

“මෙහි පළවන සියලුම ලිපි වල අයිතිය Friends Mind සතුවන බව සලකන්න.
කතෘ අයිතිය සුරකින්න.”

 

2 thoughts on “Friends Mind කැමරා ඇස ගැටුණු සොදුරු දසුන්

ඔබෙ අදහස් අපිට කියන්න...