Sets (කුලක)-2


“අපි කලින් කොටසේ ඉගෙන ගත්තේ කුලක වර්ග ගැනයි,කුලක කියන්නේ මොකක් ද කියලයි විතරයි.දැන් අපි ඉගෙන ගන්න යන්නේ කුලක කර්ම,ඒ කියන්නේ හරියට ඉලක්කම් වලට එකතු කිරීම,අඩු කිරීම කරනවා වගේ කුලක වලට කරන්න පුළුවන් දේවල් තමයි.” කලින් කොටස Sets (කුලක)-1  කුලක කර්ම(Sets operation) 1.ඡේදනය(Intersections) ඡේදනය කියන්නේ මොනව හරි කුලක 2 කට හෝ කිහිපයකට අයත් පොදු අවයව අඩංගු කුලකය . අපි මේක උදාහරණයකින් පැහැදිලි කර ගමු. A={1,2,4,5}කියලා කුලකයකුයි … Continue reading Sets (කුලක)-2

Statistic (සංඛ්‍යානය) – 1


“ගොඩක් අය stat කියල කියනවා නැත්නම් statics (ස්ථිති විද්‍යාව) කියනවා. ඒත් stat කිව්වට කමක් නෑ ,statics කිව්වම අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කොටින් ම කිව්වොත් වැරදි. මේ subject 1 ත් ගණිතයේ තියන ලේසි කොටසක් ඒ වගේ ම ගොඩක් පැතිරුනු කොටසක්. හරියට ඉගෙන ගත්තොත් මේ field 1 න් job 1 ක් කරන්න වුනත් පුළුවන් .තව මේ subject 1 ගැන කියන්න දේවල් ගොඩක් තියනවා .ඒත් අපි දැන් stat … Continue reading Statistic (සංඛ්‍යානය) – 1

Sets (කුලක) – 1


“maths කියන වචනය ඇහැව්වාම ගොඩක් අයගෙ අැස් දෙක උඩ යනවා, බය වෙනවා, ඒත් එයාල නිකං වත් බලන්නේ නෑ මොනවද තියෙන්නේවත් කියලා, ඊට පස්සේ maths අමාරුයි කියනවා අමාරු maths දේවල් තියනවා තමයි ඒත් ගොඩක් ඒවා අමාරු නෑ ඉතින් එහෙම කොටසක් තමයි sets කියන්නේ කොටින්ම කිව්වොත් පට්ටම ලේසි කොටසක්. ඔයින් මෙයින් වැඩක් නෑ අපි දැන් පාඩමට සෙට් වෙමු.”   කුලක(Sets) හැදින්වීම අපි දැන් බලමු කුලකයක්( a set) … Continue reading Sets (කුලක) – 1