පරිගණක සෙල්ලක්කාරයන්ට- ස්කූබී …………හපන්න නම් එපා …


”ඔන්න ඉතින් ටික දවසකට පස්සේ කස්ටියට  පොඩි තැග්ගක් දිලා යන්න හිතුනා.මොකක් …..නත්තලට   නෙවෙයි අප්පා… අනේ මේ මොකුත් අහගන්ට එපා …. වැලන්ටයින්නුත් නෙවෙයි…ඕකනේ බැරි ඔහොම ඔච්චම් කරන්ට ගියොත් මම යනවා යන්න…..කට්ටියම අද මම ඔයාලගේ පොඩි කාලෙට එක්ක යන්න යන්නේ .මතකද දන්නේ  නැ  Scooby doo කාටුන් සෙට් එක. අර ස්කුබී කියලා එල කොල්ලෙක් හිටියේ …ආ ..ආ .…කොල්ලෙක් නෙවෙයි  එල බල්ලෙක් .ඒ සෙට් එකෙත් මම කැමතිම එයාලගේ පොඩි … Continue reading පරිගණක සෙල්ලක්කාරයන්ට- ස්කූබී …………හපන්න නම් එපා …

පරිගණක සෙල්ලක්කාරයන්ට- සෙල්ලම්ද කොල්ලෝ 2


“හලෝ හලෝ ඔන්න ඉතින් ආයෙත් ඔයාලව බලලා යන්න හිතුනා.ටික දවසකට කලින් අපේ තරංග සහෝ ඔයාලට අලුත්ම පාඩමක් අරන් ආවනේ හොඳට ඒ දේවල් බලාගන්න. ඒ දේවල් උදව් වෙන අලුත්ම පාඩමක්  ඔයාලට අරන් එන්නත් මම හිතන් ඉන්නවා.ඒ පොස්ට් එක බලද්දී හිතුනා අවුරුදු වත් ඇවිත්ද කියලා.සැඟවුනු අමුත්තෙක් හොයන්ටත් තිබ්බනේ …ඔන්න පහුවදා උදේම එයත් එළි බැහැලා තිබුණා  ..එහෙනම් අපේ උදාර සහෝටත් සුභ පතන ගමන්ම ලස්සන  කෙලි පැටික්කියෝ ටිකට ඉක්මනින් … Continue reading පරිගණක සෙල්ලක්කාරයන්ට- සෙල්ලම්ද කොල්ලෝ 2

පරිගණක සෙල්ලක්කාරයන්ට-වෙන ඕන දෙයක් ඇඳුම නම් ගලවන්ට බෑ …….


“කොහොමද ඉතින් කස්ටියට ? exam ඉවරයක් උනා විතරයි මාර නිදහසක් තියෙන්නේ අප්පා. දුවලා දුවලා ගිහින් ගත්තා game තොගයක්ම .ඒවා ගැන විස්තර ගහලා ඉවර වුන ගමන්ම කියන්නම්කෝ….උනු උනුවෙම කියන්නම්කෝ අලුත්ම news එකකුත් අපේ මේ blog එක ගැන. අපි එක්කම ඉන්න ඔයාලා වෙනුවෙන් අලුත්ම අලුත් පට්ට ලිපි ටිකක් ඉක්මනටම ඔයාලට ගේන්න හැඩකාර කටකාර කෙල්ලෝ සෙට් එකකුයි විසේකාර කොල්ලෝ සෙට් එකකුයි දඩි බිඩියේ ready   වෙනවා. අපි එක්කම ඉන්නකෝ … Continue reading පරිගණක සෙල්ලක්කාරයන්ට-වෙන ඕන දෙයක් ඇඳුම නම් ගලවන්ට බෑ …….

සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු


පරිගණක සෙල්ලක්කාරයන්ට- සෙල්ලම්ද කොල්ලෝ “යාලුවනේ මතක ඇතිනේ මාව …මගේ යාලුවෝ දෙන්නා exam තියෙද්දිත් සට සට ගාල post දාගෙන දාගෙන යන නිසා මමත් හිතුවා ටුකු ටුකු ගාලා වත් post එකකින් ඔයාලත් එක්ක ආයෙත් සෙට් වෙන්ට.ප්‍රමා්‍ෙද් සහෝ ඔයාලට අලුත්ම සුපිරි software එකකුත් ගෙනාවනේ එක නම් පට්ට.මමත් මේ දවස් වල එක try කරනවා. අපේ තරංග සහෝ ගෙන් Java පාඩම් වලත් සුපිරිම සෙට් ටික යන්නේ කිසිම අඩුවක් නැතුව පදමට. … Continue reading සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු

පරිගණක සෙල්ලක්කාරයන්ට – සහෝදරත්වයෙන් (Brothers-Tale Of Two Sons)


“මම අද ඉදන් computer games වලට කැමති අපේ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් අලුත් ,පරන, පට්ට games ගැන කියන්න යන්නෙ. මුලින්ම I really appreciate (මේ ගැන දන්නො දනිති) මෙ blog 1 හදන්න මුල පුරපු තරංග මිතුරාව . ඒ වගේම අලුතෙන්ම ඔයලාට c++ කියල දෙන Premod මිතුරාව. මෙයාලට අමතරව ඕනම දේකට නැ බෑ නොකියන සුපිරිම set 1 ක් ඉන්නවා ඒ තමා HNDIT-KANDY ATI 2014 කොල්ලෝ ටික. මෙ blog … Continue reading පරිගණක සෙල්ලක්කාරයන්ට – සහෝදරත්වයෙන් (Brothers-Tale Of Two Sons)