සැබෑ web නිර්මාණ කරුවෙකු වෙන්න – PHP කුප්පිය 1


“ ඔන්න ඉතින් blog එක කියවන හැමෝටම ආයුබෝවන්….! මම අද ඉදල ඔයාල වෙනුවෙන් අලුත් Language එකක් ගෙන්නයි හදන්නේ. මේ ගෙන සමහර විට දන්නා අයත් ඇති ඒ වගේම නොදන්නා අයත් ඇති . ඉතින් මේ සියලු දෙනාටම මේ ලිපි පෙළ වැදගත් වෙයි කියල හිතනවා ” ඉතින් වැඩි කතා කිය කිය ඉන්න ඕනේ නැ. මම අද කියන්න යන්නේ web development වලදී ගොඩක් වැදගත් වෙන language එකක් ගැන. මේක web … Continue reading සැබෑ web නිර්මාණ කරුවෙකු වෙන්න – PHP කුප්පිය 1