මොනවද මේ Variable සහ Data Types කියන්නේ (C++ කුප්පිය 03)


“මචංලා මචිලා නංගිලා මල්ලිලා අයියලා අක්කලා සියලුම දෙනාට අයුබෝවන් …ඔන්න එහෙනම් වෙසක් එකත් ඉවරයි…කස්ටිය වෙසක් කුඩු එහෙම හදන්න ඇති නේ …අපිට නම් ඉතින්  … ගෙදරටවත් වෙසක් කුඩුවක් හදන්න බැරි වුනා 😦  …. දන්සල් එහෙම වැඳලා කට්ටියට මහන්සිත් ඇති…හරි හරි කයිය පැත්තකින් තියලා අපි යමු එහෙනම් පාඩමට “ කලින් පාඩමේ මම කියලා දීලා තියෙනවා header file , main function , cout , comments , කියන්නේ මොනවද … Continue reading මොනවද මේ Variable සහ Data Types කියන්නේ (C++ කුප්පිය 03)

අවුරුද්දම අලුත් කරන අපේ පුංචි Tution clz එක


“ කාලෙකින් friends mind පැත්තට මං ආයෙමත් අඩිය තිබ්බා.. කවියක් නිසදැසක් නැතුව මම මේ දවස් වල ගෙවන ජිවිතේ හරියට වතුර නැති මුහුදක ඉන්න මාළුවෙක් වගේ.ඇත්තම කිව්වොත් මගේ කවි හිත වේලිලා.. අනෝරා වැස්සක් වහිනකම් මම මේ මග බලන් ඉන්නවා.. හ්ම්… හරි අපි කාතාව පැත්තකින් තියලා අදාල කතාවට එමුකෝ… “   අවුරුද්දකට දවස් 365 යි ඒ දවස් 365 ම අපි ගෙවන්න විදින දුක දන්නේ අපිම තමයි.ප්‍රශ්න නැති … Continue reading අවුරුද්දම අලුත් කරන අපේ පුංචි Tution clz එක

C ++ හෙලෝ වර්ල්ඩ්


“ම්ම්ම්ම් හලෝ කට්ටිය කොහොමද ඉතින් සැප සනීප එහෙම අවුරුද්දත් ලඟ ලඟ එනවා ඔන්න …..අපිට නම් ඉතින් අවුරුදු කියලා වෙනම විශේෂයක් නෑ ඉතින් ,වෙනදා වගේම තමා ……මම පොස්ට් ලියන්නේ නැති හින්දද කොහෙදෝ අපේ ඇඩ්මින් තරංග  මම වෙනුවට පොස්ට් එකක් ලියලා …මේ දවස් වල අපේ කට්ටියට වැඩ රාජකාරි ගොඩයි ඒ හින්ද ඉතින් ටිකක් බ්ලොග් එක පැත්තේ එන්න අමාරුයි …කට්ටිය ඉතින් තරහා ගන්න එපා ඒකට හොඳද …අලුත් අවුරුද්දේ … Continue reading C ++ හෙලෝ වර්ල්ඩ්

දෙන්නගේ වෙනස්කම


අවුරුද්දත් කිට්ටු කිට්ටු… පර්ස් එකට තට්ටු තට්ටු… මගේ නම් පර්ස් එකට තට්ටු වෙන්ට දෙයක් නැ..හැමදාම තට්ටු වෙලා තමා තියෙන්නේ… කට්ටියට අවුරුදු සරු ඇති කියලා මං හිතනවා…ගොඩ දවසකට පස්සේ ලිපියක් ලියන්න ඔනේ කියලා හිතුනා… අද නම් කියන්න යන්නේ බ්ලොග් කියන දේ සම්බන්ධව ලිපියක්.. අපේ ගුනේරිස් අයියා (දන්නෝ දනිති) දවසක් මගෙන් අහුවා ප්‍රශ්නයක් “ මචං wordpress බ්ලොග් වලයි blogger blog වලයි වෙනස මොකක්ද බං “  අහපු දවසේ … Continue reading දෙන්නගේ වෙනස්කම

පිලිවෙලට හැදෙමු [ C++ කුප්පිය – 01 ]


” අපේ ප්‍රමා්‍ෙද් සහෝදරයා post එකක් ලියලා ගියාට පස්සේ ආයේ සී++ ගැන හැරිලාවත් බලලා නැනේ… ඉතින් මං හිතුවා post එකක් ලිව්වානම් හොදයි කියලා. කට්ටියගෙ ඔලුවල මේ දවස් වල වෙන වෙන දේවල් නේ තියෙන්නේ ඒ නිසා ටිකක් post ලියන එක ඇන හිටිලා වගේ මට පේන්නේ.. එහෙම කියලා බෑනේ නේ… “ ගිය ලිපියෙන් අපේ ප්‍රමා්‍ෙද් සහෝදරයා කියලා තියෙනවා C++ වලින් coding පටන් ගන්න අවශ්‍ය කරන IDE එක … Continue reading පිලිවෙලට හැදෙමු [ C++ කුප්පිය – 01 ]

නෑකම ඉදිරියටත් DBMS තල්ලුව 08


” කට්ටියටම මතක ඇති කියලා හිතනවා කලින් ලිපියෙන් අපි කතා කරේ මොනාද කියලා.. වෙන මොනාද ඉතින් Model ගැන තමා නේ…. අම්මේ model කියනකොටයි මතක් වුනේ මේ දවස් වල හොද හොද models ටිකක් උදේ හවා දකිනවා අපේ කොල්ලෝ සැට් එක.. නැද්ද මචං , මං කිව්වා හරි නේ ? හරි හරි ඒ කතා වැඩක් නැනේ… අද මං කරන්න යන්නේ ගිය ලිපියේ ඉතිරි ටිකයි.. එහෙනම් වැඩ පටාන් ගමු … Continue reading නෑකම ඉදිරියටත් DBMS තල්ලුව 08

C++ ආරම්භය ……..


“ඔන්න c++ පලවෙනි පාඩම අද පටන් ගන්නවා..පළවෙනි post එක දාලා ගොඩක් කල් ගත්ත එක ගැන සමාව ඉල්ලනවා අපේ යාලුවෝ හැමෝගෙන්ම ..ඔන්න දැන් අපේ අලුත් නංගිලා මල්ලිලා ටිකත් ආව නිසා මට ඉක්මනට post ටික දාන්න කියලා අපේ admin ටුටුවා කිව්වා …මම ඔයාලට c++ වල අතීතය කොහොමද කියලා කියල දුන්න මතක ඇතිනේ නේද ..එහෙනම් ඒ ටිකත් මතක තියාගෙනම අද ඉදන් අපි ඉස්සරහට යමු ..” c++ කියලා කියන්නේ … Continue reading C++ ආරම්භය ……..

නෑකම – DBMS තල්ලුව 07


 ” ගිය ලිපියෙන් අපි කතා කලේ Data Models ගැන. අදත් මං ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඒ වගේම තවත් Models ටිකක් තමා.. කට්ටියට හිතෙනවාද දන්නැ.. මු  හැමදාම model ගැනම කියවන්නේ model bank එකටවත් පැනලද කියලා.  අපෝ එහෙම නැ… හි හි  පිස්සුවක් ඇතා… “   පසුගිය ලිපි…. 06.  Data Models 05. Data Independence 04. Three-Schema Architecture of Database Systems 03. Characteristics Of A Database Approach 02. What is … Continue reading නෑකම – DBMS තල්ලුව 07

හැදෙන හැටි – DBMS තල්ලුව 06


” කලින් ලිපි වලින් අපි DBMS ගැන ගොඩක් දෙවල් ගැන කතා කරා. ඒවා කියවන්න බැරි වුන කට්ටිය ඉන්නවනම් පහල තියෙන ලින්ක් වලින් ගිහින් කියවලාම එන්න…. නැත්තම් ඉතින් අන්දයොන්ට අලියා ගැන කිව්වා වගේ තියෙයි.. ආයේ නොකිව්වයි කියන්න එපා.. හි හි  “ පසුගිය ලිපි…. 05. Data Independence 04. Three-Schema Architecture of Database Systems 03. Characteristics Of A Database Approach 02. What is Database 01. Data and Information … Continue reading හැදෙන හැටි – DBMS තල්ලුව 06

ස්වාධිනත්වය විදින්න – DBMS තල්ලුව 05


“ කලින් ලිපි වලින් DBMS වල මූලික සංකල්ප ටිකක් අපි සාකච්ඡා කරානේ.පසුගිය ලිපියෙන් අපි කතා කලේ Three Level Architecture ගැනනේ.ඉතින් මෙන්න මේ මට්ටම් සැකසීමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ දත්ත  වල ස්වාධිනත්වය ඇති කරන්නයි.අද මං කියන්න යන්නේ මෙන්න මේ දත්ත ස්වාධිනත්වය ගැනයි. එහෙනම් අපි වැඩ පටා….න් ගමු නේ..“   පසුගිය ලිපි කියවන්න 04. Three-Schema Architecture of Database Systems 03. Characteristics Of A Database Approach 02. What is … Continue reading ස්වාධිනත්වය විදින්න – DBMS තල්ලුව 05